චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (26) පැවති තරගයෙන් එංගලන්ත කණ්ඩායම පරාජය කර ලකුණු 8ක තියුණු ජයක් ලැබීමට ඇෆ්ගනිස්තාන ...
ඉන්දියාවේ පැවැත්වෙන 'ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්' ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන දෙවන තරගය අද (26) පැවැත්වේ ...
ප්‍රවීන වේශනිරූපණ ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුවන වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මෙරට සිනමාව, වේදිකාව මෙන්ම ...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු කැබිනට් රැස්වීම සඳහා ප්‍රකට ව්‍යාපාරික එලොන් මස්ක් ද සහභාගී වීමට නියමිත බව විදෙස් ...
දකුණු අප්‍රිකා මාස්ටර්ස් කණ්ඩායම පරාජය කර අද (26) රාත්‍රියේ අවසන් වූ තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් ...
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (26) පැවැත්වෙන එංගලන්තයට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 50 ...
අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැය කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි ...
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කම්බිලිකොටුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ ...
ගම්පහ, මාහේන ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ආයුධ තොගයක් සොයාගැනීමට පොලීසියට අද (26) පස්වරුවේ හැකිවිය. බස්නාහිර පළාත් උතුර ...
ගණේමුල්ල සංජීව ඝාතනයට අදාළව මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලට අනුව නිලධාරින් ඇතුලු 15 දෙනෙකුගෙන් ...
සති කිහිපයක් පුරා කොංගෝ රාජ්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින රෝග කාරකයක් හේතුවෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මියගොස් තිබේ ...
පවතින වියළි කාලගුණයත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results